කලාකරුවාගේ
සම්පූර්ණ නම :-පී.කේ. ශීලා
කුමාරි අත්තනායක
රසත්ව ආකෘතිකමය වටිනාකමක් යුතුව නිර්ව්‍යාජ ප්‍රතිභාන්විත කලාකරුවන්ගේ භූමිකාව සමාජ ප්රගමනය සදහා ඉටු කරන කාරිය සුලුකොට තැකිය නොහේ. අර්ත රස පූර්ණ රමනීය කල නිර්මාණ මනුශ්‍ය ජීවිතය අරුත්සරු ප්රභාවත් අත්දැකීමක් බවට පත් කරවයි. එකී නිර්මාණ සමාජයට දායක කරන නිර්මාණ වේදී හු වියත් හු නාමශේෂ භාවොද්ගත් වෙති. ඒ නිසාම ඔවුන්ගේ අනගිභවනීය මෙහෙය රටට ජාතියට ලඝු නොකොට විශ්ව ව්‍යාප්ත රසාංජනයක් බවට පත් කරලීම මූලාභිප්රාය කොට කෑගලු දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය කෑගලු කලා පරපුර නිමවූ වගයි..
Monday, February 15, 2021
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment