කලාකරුවාගේ සම්පූර්ණ නම :- වී.ධනවර්ධන
ස්ථිර ලිපිනය :-ඉඹුල්පිටිය, ගොඩගම්පල
ජාතික
හැදුනුම්පත් අංකය :-510630696 v
කලාකරුවා අයත්
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය :- දෙහිඕවිට
දුරකථන
අංකය :-0718158439 /
0365774144
ප්‍රධාන කලා
ක්ෂේත්රය :- සබරගමු
රසත්ව ආකෘතිකමය වටිනාකමක් යුතුව නිර්ව්‍යාජ ප්‍රතිභාන්විත කලාකරුවන්ගේ භූමිකාව සමාජ ප්රගමනය සදහා ඉටු කරන කාරිය සුලුකොට තැකිය නොහේ. අර්ත රස පූර්ණ රමනීය කල නිර්මාණ මනුශ්‍ය ජීවිතය අරුත්සරු ප්රභාවත් අත්දැකීමක් බවට පත් කරවයි. එකී නිර්මාණ සමාජයට දායක කරන නිර්මාණ වේදී හු වියත් හු නාමශේෂ භාවොද්ගත් වෙති. ඒ නිසාම ඔවුන්ගේ අනගිභවනීය මෙහෙය රටට ජාතියට ලඝු නොකොට විශ්ව ව්‍යාප්ත රසාංජනයක් බවට පත් කරලීම මූලාභිප්රාය කොට කෑගලු දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය කෑගලු කලා පරපුර නිමවූ වගයි..
කලාකරුවාගේ සම්පූර්ණ නම :- වී.ධනවර්ධන
ස්ථිර ලිපිනය :-ඉඹුල්පිටිය, ගොඩගම්පල
ජාතික
හැදුනුම්පත් අංකය :-510630696 v
කලාකරුවා අයත්
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය :- දෙහිඕවිට
දුරකථන
අංකය :-0718158439 /
0365774144
ප්‍රධාන කලා
ක්ෂේත්රය :- සබරගමු
No comments:
Post a Comment