Wednesday, February 17, 2021


 කලාකරුවාගේ සම්පූර්ණ නම :-පී. විජේරත්න බණ්ඩා

ස්ථිර ලිපිනය  :-ශ්‍රී විජය රංගායතනය, අම්බුළුගල, මාවනැල්ල

ජාතික හැදුනුම්පත් අංකය  :-480850912 v

කලාකරුවා අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  :- මාවනැල්ල

ග්‍රාම නිලධාරී වසම  :- අම්බුළුගල

දුරකථන අංකය  :-0352241562

ප්‍රධාන කලා ක්ෂේත්‍රය  :-නර්තනය, වාදනය (උඩරට)

ලබා ඇති ඉහළම  සම්මාන පිළිබඳ විස්තර  :-ජාතික මට්ටමේ සම්මාන ලබා ඇත.

 

No comments:

Post a Comment